வகைப்படுத்தப்படாத

ගෝඨාභය යළි දිවයිනට

(UTV| කොළඹ) – වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ (23) දින රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඔහු  ඊයේ රාත්‍රී 11.45 ට පමණ  සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත්තේ සිංගප්පූරු ගුවන් සේවයේ SQ – 468 දරන ගුවන් යානයෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இந்தியாவில் மேலும் 5 ஆண்டுகளுக்கு LTTE அமைப்பிற்கு தடை

பல்கலைக்கழக மாணவ இரு குழுக்களுக்கு இடையில் மோதல் ; 4 மாணவர்கள் மருத்துவமனையில்

රංජන්ට එරෙහි පැමිණිල්ලේ සාක්‍ෂි සටහන් කර ගැනීම කල් යයි