வகைப்படுத்தப்படாத

උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අදින් ඇරඹේ

(UTV | කොළඹ) – අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (15) දිනයේ සිට ආරම්භ වන බව විභාග දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා සිට මධ්‍යස්ථාන 2678 කදී පැවැත්වෙන විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත් විමට නියමීතය.

විභාගය සදහා පෙනී සිටින මෙවර සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337,704 කි.

පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බවත් නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් සංඛ්‍යාව 198,229 ක් වන බව විභාග දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

Related posts

3,493 drunk drivers arrested within 12 days

சீனா செல்கிறார் ஆங் சான் சூகி

සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර