வகைப்படுத்தப்படாத

උඩවලව වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වූ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  උඩවලව ජාතික වනෝද්‍යානයට සූරියවැව – හම්ඹේගමුව ප්‍රදේශයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු බෝ 12 හේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී ගිනි අවියට අමතරව ඊට යොදා ගන්නා උණ්ඩ 02 ක් සහ හිස් කොපු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.‍

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා උඩවලව වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දී ඇත.

Related posts

கம்போடியா கட்டிட விபத்தில் உயிரிழந்தோரின் எண்ணிக்கை உயர்வு

Tourism earnings drop by 71% in May

நூற்றுக்கணக்கான உயிர்களை காவு கொண்ட புழுதிப்புயல்