வகைப்படுத்தப்படாத

ඉන්දියන් සාගරයේ රික්ටර් මාපක 6.5ක භූ කම්පනයක්

(UTV| කොළඹ) – අද(14) පෙරවරු 11.09ට ඉන්දියන් සාගරයේ වයඹ දිග ඕස්ටේ්‍රලියානු වෙරළට ආසන්නයෙන් රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම භූ කම්පනය සිදුව ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சி.என்.என் செய்தி நிறுவனத்திற்கு வெடி குண்டு மிரட்டல்

Showers likely in several areas today

எதிர்த் தரப்பினர் சிலர் உலகெங்கிலும் பிழையான பிரசாரங்களை முன்னெடுத்து வருகின்றனர – ஜனாதிபதி