வகைப்படுத்தப்படாத

අර්ජුන් ඇලෝසියස් ඇතුලු 7කට අධිචෝදනා භාර දී ඇප මත මුදාහරි.

(UTV| කොළඹ) – මහ බැංකු බැඳුම්කර සිද්ධියට අර්ජුන් ඇලෝසියස් ඇතුලු සත් දෙනෙකුට පළමු විශේෂ මහාධිකරණයේදී අද (19) අධිචෝදනා භාරදෙනු ලැබුවේය.

ඔවුන් රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් බැගින් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් මත මුදා හැරීමටත් විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

காவற்துறை சீருடையுடன் இருவர் கைது.

Sri Lanka to re-launch ‘free Visa on arrival’ service

මෙරට මරණ දඩුවම වහා අත්හිටුවන්නැයි හියුමන් රයිට්ස් වොච් කියයි