(උදයම්,ඉන්දියාව) – ගවයින් ක්‍රීඩාවේ යෙදවීම තහනම් කරමින් ඉන්දීය රජය ලබාදුන් නියෝගයකට එරෙහිව චෙන්නායි හි විරෝධතාවක් පැවැත්වේ. ඉන්දීය මැරීනා වෙරළ ආසන්නයේ විරෝධතාකරුවන් කඳවුරු...
(උදයම් , කොළඹ) – මාර්ග අනතුරු හේතුවෙන් ඇති වන මොළය මිය යාම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම නිසා මරණයට පත් වන...
ඉදිරියේදී නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ...
(උදයම්,කොළඹ ) – අමෙරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ, ඉරණවිල...
(උදයම්,කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ හිටපු සභාපති සිරී හෙට්ටිගේ මහතා...
(උදයම්,කොළඹ ) – ඒකාබද්ධ විපක්ෂය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ඒකාබද්ධ විපක්ෂය...
(උදයම්,ස්විට්සර්ලන්තය) – ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ...
(උදයම්,කොළඹ) – ජනවාරි 20වනදා සිට තරමක් වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් දිවයිනේ උතුරු සහ...
(උදයම්,ස්විට්සර්ලන්තය) – ලෝකය තුළ ස්ථාවරත්වයක් ඇති වීමට නම් ඇමරිකාව සහ චීනය එක්ව කටයුතු කළ යුතු බව චීන ජනාධිපති සී ජින් පිං පවසයි....
දශකයකට පසුව ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට අමීර් ඛාන් සමත් වෙයි. පසුගිය වසර අවසානයේ තිරගත වූ ‘දංගල්’...