(උදයම්,කොළඹ) – සේවා තත්ත්වය පහත දැමීමට සහ වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය තවදුරටත්...
(උදයම්, දකුණු අප්‍රිකාව) – ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් එක්දින තරඟය ලකුණු 88ක සුවිශේෂ ජයක් හිමිකරගනිමින් එක්දින තරගාවලියේම ජය හිමි කර ගැනීමට...
(උදයම්,කොළඹ) – ඉන්දුනීසියාවේ බාලි දුපතේ ඇති වූ නායයාමකින් පුද්ගලයෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුහ. දින කීපයක් තිස්සේ ඇද වැටුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්...
(උදයම්,කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී, ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට 91 වන වියේ පසුවූ ආරියදාස පීරිස් මහතා ප්‍රවීණ ගායන...
(උදයම්,කොළඹ) – බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයෙක් වන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් කුමාරය.ඔහු වඩාත් ජනප්‍රිය හැරී කුමාරය නමිනි. ඔහු රජ පවුලට නොගැළපෙන දික්කසාද...
(උදයම්,කොළඹ) – මේ වන විට ,ශ්‍රී ලංකාවේ පාසල් රැසක අඩුපාඩු තිබෙන බවත්, එසේ තිබියදී පළාත් සභාවල අධ්‍යාපනයට වෙන්කළ මුදල් වෙනත් විෂයන්වලට මාරු කරන...
(උදයම්,කොළඹ) – දිස්ත්‍රික්ක 9 කින් ඩෙංගු රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අතරට කොළඹ, ගම්පහ, කළුතර,...
(උදයම්,බදුල්ල ) – ෆේස් බුක් මගින් හැදිනගෙන මෙරට කාන්තාවකගෙන් රුපියල් 43 ලක්ෂයක මුදලක් වංචා කල නයිජිරියා ජාතිකයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. උපන් දිනයට...
(උදයම්,කොළඹ) – මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 7 කින් සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගයට එරෙහිව පැන වූ අධිකරණ...
(උදයම්,කොළඹ) – පාර්ලිමේන්තු සභා ගර්භයේ මූලාසනයේ ඇති කථානායක පුටුව ඊයේ (09) පෙරළී බිම පතිත වීම සම්බන්ධයෙන් විවිධ මත පල වෙයි. මූලාසනයේ සිටි...