(UTV | කොළඹ) – කොළඹ සහ තදාසන්න ප්රදේශවල රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද සිට යළිත් මංතීරු නීතිය ක්රියාත්මක විය. ...
(UTV |ඇමෙරිකාව) – ඇමෙරිකාවේ බටහිර වෙරළ කලාපයේ පවතින ලැව් ගිනි හේතුවෙන් මිය ගිය ගණන ඉහළ ගොස් ඇති බව එරට ආපදා අංශය පවසයි.