(UTV | කොළඹ) – දිවයිනට පැමිණි ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම අද අග්‍රාමාත්‍යවරයා හමුවිය. ගෝලීය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තියෙන් අනතුරුව දකුණු ආසියානු...
(UTV | ගම්පහ) – වහාම ක්‍රියාත්මක වන පරිදි සීදූව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබීය. මේ අදාළ ප්‍රදේශයන්හි දක්නට ලැබෙන වත්මන්...
(UTV | යාපනය) – මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන අය ස්වයං නිරෝධායනයකට ලක්වන බවට හමුදාව අනතුරු අඟවන අයුරු.
(UTV| අම්පාර) – කසළ අපද්‍රව්‍ය බැහැර කෙරෙන ස්ථානයක් අසලට රැස්ව එහි එකතුවී තිබෙන කසල ආහාරයට ගන්නා වන අලින් රංචුවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය...
(UTV | ඊජිප්තුව) – ඊජිප්තුවේ මළවුන් වළදමන සර්කෝෆගස් නම් මිනීපෙට්ටි 27ක් කයිරෝ අගනුවරට දකුණින් පිහිටි සක්කාරා ප්‍රදේශයෙන් සොයාගත් බව විදෙස් වාර්තා සඳහන්...