(උදයම්,කොළඹ) – දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ)...
එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ජෝ රූට් නම් කරයි. ඇලෙස්ටෙයාර් කුක් පසුගිය සතියේ දී නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු පුරප්පාඩු වු කණ්ඩායම්...
(උදයම්,වවුනියාව) – සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල් ලබාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. පාරිභෝගික ජනතාව පීඩාවට පත්...
(උදයම්,කොළඹ) – මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම මාස 6ක කාලසීමාවක් සඳහා අත්හිටුවන ලෙස එහි පරිපාලනයට යෝජනා කිරීමට තීරණය කළ බව...
(උදයම්,ඉන්දියා) – තමිල්නාඩු මහ ඇමති ධුර අපේක්ෂිකා ශෂිකලා නටරාජන්ට වසර 4ක සිර දඩුවම් නියම වෙයි. දුෂණ චෝදනා සම්බන්ධයෙන් වූ නඩුව අද පෙරවරුවේ ඉන්දීය...
(උදයම්,කොළඹ) – සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (13) නම්...
(උදයම්,ඇඹිලිපිටිය) – අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරියෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනේ. මුදල් ආරවුලක්...
(උදයම්,ඉන්දියාව) – තමිල්නාඩු මහා ඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන්ට එරෙහි දූෂණ නඩුවේ තීන්දුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව...
2017 අ.පො.ස. (උ/පෙළ) විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය හෙටින් (15) දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි....
(උදයම්,පාකිස්ථානය) – ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ආදරවන්තයන්ගේ දින සැමරුම් තහනම් කරමින් පාකිස්තාන මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබේ. මෙට හේතුව වී ඇත්තේ...