(UTV| කොළඹ) – ත්රස්තවාදීන් සමඟ අංශූ මාත්‍රයක හෝ සම්බන්ධයක් තිබේ යැයි ඔප්පු වුවහොත් තමාට මරණ දඬුවම ලබාදෙන්නැයි සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක...
(UTV| කොළඹ) – මාධ්‍ය මාෆියාවක් දැන් ක්‍රියාත්මක වන නිසා තමන් සම්බන්ධ සියළු පුවත් විකෘති කර ඉදිරිපත් කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා...
(UTV| කොළඹ) – රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය ලබාදෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඉස්ලාම් ආගම කිසිවිටෙක ත්‍රස්තවාදය අනුමත නොකරන...
(UTV| කොළඹ) – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ධූරයට පත් වූ...
කටාර් රාජ්‍යයේ 47 වන ජාතික දිනය ඊයේ (18) කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ආචාර්ය රාෂිඩ් බින්...
(UTV| කොළඹ) – අද දිනයේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවෙන් විසඳුමක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුණේ සාමාජික, සමස්ත ලංකා මහජන...
ප්රජාතන්ත්රවාදය සුරැකෙන තීන්දුවක් අද ලැබේවි යැයි අප වශ්වාස කරන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. ඔහු අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත...
(UTV| කොළඹ) – පක්ෂ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙත ලබාදෙන ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (ACMC) නියෝජිතයින් අද...