(UTV| කොළඹ) – “බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා” නමින් මඩකලපුව ප්‍රදේශයේ ඉඳිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට කෝප් කමිටුව තීරණය කරයි. එම කමිටුවේ...
(UTV| කොළඹ) – ඇමරිකානු පෙඩරල් පරීක්ෂණ කාර්යාංශය හෙවත් FBI යැයි පරීක්ෂකයන් කණ්ඩායමක් මෙරටට පැමිණ පැමිණි බව වාර්තාවේ. ඔවුන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති...
(UTV| කොළඹ) – වයස අවුරුදු හතර හමාරක දැරියක් දින කිහිපයක සිට අතුරුදන්ව ඇති පුවතක් වාර්තාවේ. පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක...
(UTV| කොළඹ) – දෙමටගොඩදී දෙපිරිසක් අතර හටගත් ගැටුමක් අතරතුර සිදුවූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ. ඊයේ(29) රාත්‍රි 8ට පමණ...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළ පරීක්ෂණවලට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්...
(UTV| කොළඹ) – පසුගියදා ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් ඊයේ (28) තුර්කිය...
(UTV| කොළඹ) -සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා XI කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේදී පන්දු රකිමින් සිටියදි ඊයේ (18) දකුණු ඇගිල්ලක...
(UTV| කොළඹ) – පරීක්ෂණ කොමිෂන් සභා සංශෝධන පනතේ කෙටුම්පත මේ මස 22දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර...
(UTV|කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට අද(20) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ල වෙයි. මෙම වෙඩි ප්‍රහාරය හේතුවෙන් නිවසේ ප්‍රධාන දොරටුවට හානි සිදුවී ඇති බව...
(UTV| කොළඹ) – පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියකින් මිනිස් හිසක් හමුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශණ ආරම්භ කෙරේ. 119 පොලිස් හදිසි ඇමතුම්...