(UTV | කොළඹ) – කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යවා...
(UTV | කොළඹ) – අධිවේගී මාර්ගයේ අවම වේගයට වඩා අඩු වේගයෙන් රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග...
(UTV | කොළඹ) –කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල උත්තරානන්ද මාවත, පෙරහර මාවත හා නවම් මාවත අප ජලය මුදාහැරෙන නළ පද්ධතියක් එළීම හේතුවෙන් තාවකාලිකව...
(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ...
(UTV | කොළඹ) –හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින්...
(UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත් අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති...
(UTV | කොළඹ) – පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය....
(UTV | කොළඹ) – ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි. පාකිස්තාන බලධාරීන්, පසුගිය ජූනි...
(UTV | කොළඹ) – මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත ) අද (1) සිට බලාත්මක විය. එම පනත් කෙටුම්පතට කතානායක...
(UTV | කොළඹ) – දරුවන්ට සමාජ මාධ්‍ය මඟින් හානි සිදුවූ බව කියන පවුල්වලින් ප්‍රසිද්ධියේ සමාව අයදීමට ෆේස්බුක්, වට්ස් ඇප් සහ ඉන්සටර්ග්රෑම් ඇතුලත්...