(UTV | කොළඹ) – ප්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා පසුවූවේ...
(UTV | ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් සිනමා නළුනිළි යුවලක් වන ෂාරුක් ඛාන් හා සුරූපී නිළි අයිශ්වර්යා රායි ඉදිරියේදී ‘නෙට්ෆිලික්ස්’ නිෂ්පාදන සමාගම විසින්...
(UTV | බොලිවුඩ් ) – ප්‍රවීන ඉන්දීය රංගනවේදීයෙකු වන රිෂි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මුම්බායිහි පිහිටි පෞද්ගලික...
(UTV | ඉන්දියාව) – ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් පිළිකාවක් හේතුවෙන් අද (29) ජිවිතක්ෂයට පත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු...
(UTV | කොළඹ) – මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබේ. මීට දින කිහිපයකට පෙර හදිසි රෝගාබාධයක් හේතුවෙන්...
(UTV | ඇමරිකාව) – කොරෝනා වෛරස ගෝලීය වසංගතය හේතුවෙන් නිවෙස්වල රැදී සිටීමට සිදුව ඇති ලෝකවාසීන් උදෙසා ඇමරිකානු සුපිරි ගායිකා ලේඩි ගාගා සංවිධාන...
(UTV | කොළඹ) – මෙරට ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් අද (17) අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු කලක සිට රෝහල් ගතව ප්‍රතිකාර ලැබු...
සිනමා ශාලා හිමියන්ට සහ දුෂ්කරතා ඇති සිනමා ශිල්පීන්ට සහන රැසක් ලබාදීමට ජාතික චිත්‍රපට සංස්ථාව විසින් තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට...
(UTV| කොළඹ) – ගෝලීය තර්ජනයක් වී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතු කොටගෙන “ජේම්ස් බොන්ඩ්” සිනමාපටය එළිදැක්වීම මාස 7කින් කල් දැමීමට තීරණය කර...
(UTV |ඇමෙරිකාව ) – කොරෝනා වෛරසය පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය සංදර්ශනයක් සංවිධානය කෙරේ. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව සිදු කරන අතර...