තවත් නෙබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘චෙහ්රේ’ චිත්‍රපටයේ ඇතුළත් ගීතයක් අමිතාබ් බච්චන් විසින් ගායනා කර තිබෙන බව වාර්තා වෙයි. ඔහු ගීතයක්...
ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු රිතික් රෝෂන් ඉදිරියේදී රූපගත කිරිමට නියමිත රජ්මෞලිගේ ‘මහාභාරතය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘කර්ණා’ චරිතයට තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි....
වසරක කාලයක් තිස්සේ කඩින් කඩ රූපගත කළ අජිත් කුමාර්ගේ ‘වලිමෙයි’ චිත්‍රපටය එළැඹෙන දිපවාලි දිනයේදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබේ. කෙසේ වෙතත්, මේ...
‘එන්දිරන්’, ‘ජින්ස්’, ‘ඉන්දියන්’ හා පසුගිය වසරේ තිරගත වූ ‘2.0’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ශංකර්ගේ අලුත්ම චිත්‍රපටය RC 15 මේ දිනවල රූපගත කරමින් තිබේ....
ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 9 වන දිනය අදයි. ගිණිපැගීමේ උළෙල ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිතයි. අවසන් මහ පෙරහර ඇසල...
ජනප්‍රිය සුපිරි හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම දුටු සුරූපි ස්කාලට් ජොන්සන් මේ වනවිට ගැබිණියක් වී ඇතැයි වාර්තා වෙයි. මාස කිහිපයක් ඇය ගැබිණීයක්ව සිටියද එය...
මීට දෙවසරකට පෙර ‘වූල්වරින්’ චරිතය හොලිවුඩ් සිනමාවෙන් සමුගත්තද එම චරිතයට පණ පොවන සුපිරි හොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මක් නැවතත් එම චරිතයට එක්වෙන...
කෝවිඩ් වසංගත තත්ත්වය නිසා සහ සංචරණ සීමා හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් රටපුරා සිනමා ශාලා සහ රංග ශාලා වසා තැබුණා. මේ වනවිට...
(UTV | කොළඹ) – ගයාත්‍රී රාසිංගොල්ල කියලා කියන්නේ සකූගේ ලෝකය ටෙලිනාට්‍යයේ දැහැමි නැත්තන් සුදු හාමිනේ ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එන දක්ෂ සුරූපී නවක...
ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය හෙට ඇරඹෙයි. ඒ සදහා සියලු කටයුතු සුදානම් බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා...