(UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවා තිබේ. ඒ අධික උෂ්ණත්වය හමුවේ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බවටය....
(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ආනයන ඉලක්ක කර ගත් නව බදු පැනවීමට චීන රජය සැරසෙයි. ඒ චීන අපනයනයවලට ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ සියයට 25ක බද්දට...
(UTV|සිම්බාබ්වේ ) – සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්තයක් ලෙස 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ප්‍රතිවාදී නෙල්සන් චමීසාට...
(UTV| ඇමෙරිකාව) – ෆේස්බුක් ගිණුම් සහ පිටු 32 ක් අත්හිටුවීමට ක්‍රියා කළ බව ෆේස්බුක් සමාගම දැනුම් දෙයි. ඊයේ දිනයේ එම සමාගම පැවසුවේ ඇමරිකානු ඡන්ද...
(UTV| කොළඹ) – ඇෆ්ගනිස්ථානයේ , ජලාලාබාද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට ඇතුළු වූ ත්රස්තවාදීන් පිරිසක් එල්ල කළ ප්‍රහාරවලින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
(UTV|මෙක්සිකෝව) – මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයේ මගීන් 101 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටෙයි. නමුත් එහි සිටි සියලු දෙනා දිවි ගලවා ගැනීමට සමත්ව...
(UTV|ඇමෙරිකාව) – ඉරාන ජනාධිපති හසන් රවුහානි හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...
(UTV|කාම්බෝජය) – කාම්බෝජයේ පැවති මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක් හිමි වෙයි. ඒ අනුව වත්මන් අගමැති හොන් සෙන් තවදුරටත් එරට අග්‍රාමාත්‍යවරයා...
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දුපතට බලපෑ භුමිකම්පාව හේතුවෙන් ගිනි කන්දක් තරණය කිරිමට ගොස් අතුරුදහන්වී සිටින සංචාරකයින් පිරිසක් සොයා ආපදා සහන කණ්ඩායම් මෙහෙයුම්...
(UTV|පාකිස්තානය) – අගෝස්තු මස 14 වන දාට යෙදෙන පාකිස්තාන නිදහස් දිනයට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඉම්රාන් ඛාන් දිවුරුම් දීමට නියමිතය. නමුත්...