(UTV|සිරියාව) – සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙයි. විදෙස් වාර්තා සඳහන් කළේ, මියගිය පිරිස අතර දරුවන්...
(UTV|සිම්බාබ්වේ) – ජයගත් එමසන් මනගග්වා සිම්බාබ්වේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවයි. හෙට(12) දිනයට නියමිතව තිබූ දිවුරුම් දීමේ කටයුතු මෙලෙස අත්හිටුවා...
(UTV|ඉන්දියාව) – හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බව අධිකරණය පවසයි. විදෙස් වාර්තා සඳහන්...
(UTV| කොළඹ) – යේමනයේ බස් රථයකට එල්ල වූ සෞදි ගුවන් ප්‍රහාරයකින් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ අතර කුඩා...
(UTV|ඇමෙරිකා) – විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඇමෙරිකානු ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමින්...
(UTV|ප්‍රංශය) – දකුණු දිග ප්‍රංශයට බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටි 1600 දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව වාර්තාවේ. මෙහිදී දරුවෙකු...
(UTV| කොළඹ) – අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥ එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බූදයක් මතුව ඇති බව වාර්තාවේ. කරුණානිධිගේ ස්මාරකය, DMK...
(UTV|ඉන්දියාව) – තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති එම්. කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි. ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා වූ කරුණානිධි හදිසි රෝගාතුර වීමකින් පසුගිය 28...
(UTV|ඇමෙරිකාව) – ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහිව ඇමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක්...
(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව...