(UTVඇමෙරිකාව) – ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ. තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අන්තර්ජාලය...
(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වු සෙනෙට් සභික ජෝන් මැකේන් අද අලූයම අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වියේ පසු...
(UTV| කොළඹ) – ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි ඉරානයේ කර්මන්ෂා පළාතේ ප්‍රබල භූ කම්පනයක් වාර්තාවේ. ඉන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 58 දෙනෙකු තුවාල...
(UTV|එංගලන්තය) – සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ ලබන 30 වනදා පැවැත්විම නියමිත සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සදහා එංගලන්ත සංචිතය නම් කර තිබේ. ආබාධයකට...
(UTV| කොළඹ) – ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය. ඒ, මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම හේතුවෙනි. අද පැවති...
(UTV| කොළඹ) – ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අගමැති ධුරයට තේරී පත්ව ඇති බව වාර්තාවේ. ඒ, අද පැවති ඡන්ද විමසීමකදී ය. මැල්කම් ටර්න්බුල්...
(UTV|හවායි දුපත්) – පැසිෆික් සාගරයේ හවායි දූපත් ප්‍රබල කුණාටුවකට ලක්වීමේ අවදානමක් මතු වෙයි. මෙය කුණාටු වර්ගීකරණයේ හතරවන කාණ්ඩයට අයත්වන බවත් එය ප්‍රබල...
(UTV|ඊජිප්තුව) – ඊජිප්තුවේ අන්තර්ජාල භාවිතය දැඩි කෙරෙන නව නීතියක් සඳහා ජනාධිපති අබ්දෙල් ෆටා අත්අසන් තබයි. සයිබර් අපරාධ පාලනය මැඩලීමේ අරමුණින් මෙම නව...
(UTV|ඉන්දියාව) – ඉන්දීයාවේ කේරල ප්‍රාන්තයට බලපෑ ඇති ගංවතුර හේතුවෙන් 8 ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව ඉන්දීය වාර්තා පවසයි. ගංවතුරෙන් කේරලයේ යටිතල පහසුකම්වලට...
(UTV|පාකිස්ථානය) – පසුගියදා පැවති පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබු PTI පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අද (18) එරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය. මැතිවරණයෙන්...