(UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ....
(UTV|නයිජිරියාව) – නයිජිරියාවේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබේ. තවත් සිය ගණනක් තුවාල ලබා...
(UTV|නයිජීරියාව) – නයිජිරියාවේ ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතයට පත් වෙයි. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව...
(UTV| කොළඹ) – 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ ප්‍රහාරයේ 17 වන සැමරුම අදට යෙදී තිබේ. අල්කයිඩා ත්රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක්...
(UTV|නවසීලන්තය) – නවසීලන්තයේ කේමඩේක් දූපත්වල සිට දකුණු දෙසින් මැග්නිටියුඩ් ඒකක 6.9 ක විශාල භූකම්පන තත්ත්වයක් වාර්තාවී තිබේ. අද උදෑසන මෙම භූකම්පන තත්ත්වය හට...
(UTV| කොළඹ) – ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 07 දෙනාට සහනයක් ලබාදීම පිළිබඳ වගකීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්...
(UTV| කොළඹ) – මෙක්සිකෝවේ නැගෙනහිර වැරකෲස් ප්‍රාන්තයේ සමූහ මිනී වළකින් මිනිස් හිස්කබල් 166 ක් හමුවී තිබෙන අතර බලධාරීන් පවසන්නේ මේවා වසර 02 ක්...
(UTV| කොළඹ) – ලෝකයේ විවිධ ස්ථාන වලින් ඊයේ (06) දිනයේදී ප්‍රබල භූ කම්පන කිහිපයක් වාර්තා වී ඇත. පැසිෆික් සාගරයේ ෆීජි දිවයිනට ඔබ්බෙන්...
(UTV|ජපානය) – ෆුකුෂීමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණවල බලපෑමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ෆුකූෂීමා බලාගාරයේ විකිරණවලට නිරාවරණය වීම හේතුවෙන් ඔහු පෙනහළු පිළිකාවකින් මියගොස් ඇති බව වාර්තාවේ....
(UTV|ජපානය) – ජපානයේ ෂිකෝකු දිවයිනට ඇතුළු වූ ජේබි සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 160 දෙනෙකු තුවාල ලබා ති...