UTV | COLOMBO – එළඹෙන නොවැම්බර් 6 වනදා පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරනවා....
UTV | COLOMBO – ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පස්දෙනෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වසර විස්සක් පමණ පැරණි,...
UTV | COLOMBO – මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා....
UTV | COLOMBO – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ 73 වන මහ මණ්ඩල සැසිය අමතමින් ඉරානය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා. මැද...
UTV | COLOMBO – ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ෆෙන් ලොවන් එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා. ඒ, ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකිවීම, ආගමන විගමන ගැටලූ ඇතුළු කරුණු...
(UTV |ඇමෙරිකාව) – ඇමරිකා එක්සත් ජනපදය මියන්මාර හමුදාවට චෝදනා කරයි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මකව ඝාතන සහ දූෂණ සිද්ධීන් සැළසුම් කළ බවටයි. ඇමරිකානු...
(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ ළඟදීම දෙවන හමුවක් පැවැත්වීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. උතුරු...
(UTV|ඉන්දියාව) – ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව රුසියාවෙන් S 400 වර්ගයේ දිගු දුර නව...
(UTV|ජපානය) – ජපාන අග්‍රාමාත්‍ය ෂිං සෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ලබන...
(UTV|ටැන්සානියාව) – ටැන්සානියාවේ , වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරකින් 80 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. කෙසේ වෙතත් අනතුර සිදුවන අවස්ථාවේ...