(UTV| චිලී ) – චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති අතර ඉන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව...
(UTV| ඉන්දියාව) – අද (18) පෙරවරුවේ නවදිල්ලි නුවර ඝණ මීදුම් දුමාරයකින් වැසී යාමෙන් දිල්ලි ගුවන්තොටුපල වෙත ගුවන් යානා ගොඩබැස්සවීම තාවකාලිකව අත්හිටවූ බව එරට මාධ්‍ය...
(UTV| ඇමරිකාව) – ඇමරිකාවට එල්ල කෙරෙන ඕනෑම සතුරු මිසයිලයක් ගුවනේදීම විනාශ කර දැමිය හැකි අන්දමින් එරට මිසයිල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර...
(UTV| බ්‍රිතාන්‍ය ) – බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ගේ ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමට ඇය සමත් වී ඇත. මෙම විශ්වාසභංග...
(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිටි ගිවිසුම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ (15) ඡන්ද විමසීමක් පැවැත්විය. එහිදී බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, දරුණු...
(UTV| පෝලන්තය) – පෝලන්තයේ ඩැන්ස්ක් නගරයේ නගරාධිපති පාවෙල් ආදෙමූවික්ස්ට තියුණු ආයුධයකින් පහරදී තිබේ. ඒ ඔහු එම ප්‍රාන්තයේ පුණ්‍ය අරමුදලක් සඳහා ආධාර රැස්...
(UTV| කොළඹ) – ඉනදීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් මගින් උඩුගුවනට යැවීමට 2021 වන වසරේදී හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානි කේ.සිවන්...
(UTV| කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර අතර ලබන වසරේ සිට ගුවන් කුලී රථ සේවාවක් ආරම්භ කිරීමට සුදානම් බව එම ගුවන්...
(UTV| කොළඹ) – වෙනිසියුලාවේ ජනාධිපති ලෙස නිකොලෙස් මදුරෝ දෙවන වරටත් දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මදුරෝගේ දෙවන වර පත්වීම නීත්‍යාණුකූල...
(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු හා චීන නියෝජිතයින් අතර බීජිං නුවර පැවති තුන්දින වෙළෙඳ සාකච්ඡා සාර්ථකව අවසන්ව තිබේ. ඒ අනුව ඉදිරියේදී දෙරට අතර වෙළඳ...