(UTV | කොළඹ) – අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා.
(UTV | කොළඹ) – අද සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිළ ගණන් ඉහළ දමා තිබෙනවා.
(UTV | කොළඹ) – කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1300 ක් ලෙසත් ග්‍රෑම් 400 ක මිල රුපියල් 520 ක් ලෙසත් ඉහළ දැමිය...
(UTV | කොළඹ) – දශක 05කට පසු රත්මලාන ගුවන් තොටුපොළ කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්.
(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධ නව ගෑස් සමාගමක් පිහිටුවීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් ඉදිරිපත් කළ...
(UTV | කොළඹ) – බලපත්‍ර ක්‍රමය අහෝසි කරමින්, සුදු සීනි ආනයනය කිරීමට යලි අවසර ලබාදීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරේ.
(UTV | කොළඹ) – සුදු සිනි ආනයනය කිරීමට අද (30)සිට අවසර ලබාදී ඇතැයි ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය පවසන්නීය.
(UTV | කොළඹ) – රජය විසින් සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමඟ මහා පරිමාණ වී මෝල් හිමියන් මින්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර්. කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.
(UTV | කොළඹ) – පසුගිය අගෝස්තු මාසයේ මෙරට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 25.48ක් දක්වා 16%කින් වර්ධනය වී තිබෙනවා.