(උදයම්,කොළඹ) – මේ වසරේ මුල් කාලය තුළ මෙරට අපනයන ආදායමේ සියයට 52ක් ප්‍රධාන රටවල් 5කින් ලැබී ඇති බව මහබැංකුව පවසයි. එම රටවල්...
(උදයම්,කොළඹ) – මේ වසර අවසන්වීමට පෙර ජපානයේ රැකියා වෙළෙඳපොළට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊට අදාළ...
(උදයම්,කොළඹ) – පොල් මිල ඉහල යාමත් සමඟ ඒ ආශ්රිත නිෂ්පාදන වෙළඳපොල තුළ හිඟ වී ඇති බව ව්‍යාපාරිකයෝ පවසති. වියළි දේශගුණයත් සමඟ පොල්...
(උදයම්,කොළඹ) – ආනයනකරුවන්ගෙන් ඩොලර් විනිමය සඳහා පැවැති ඉහළ ඉල්ලුම හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් පහත වැටීමක් අද දක්නට ලැබේ. එහෙත් සංචිත වර්ධනය කර...
(උදයම්,කොළඹ) – ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ආරම්භ කර ඇති ව්‍යාපෘතියක් යටතේ මෙම වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති අතර දිවයින පුරා විසිර...
(උදයම්,කොළඹ) – බලයන් හා තළපත් ධීවර කර්මාන්තයේ ජීව විද්‍යාත්මක හා පාරිසරික තත්ත්වයන් සුරක්ෂිතතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අද (18) උදෑසන ධීවර හා ජලජ...
(උදයම්,මාතලේ ) – ලොකු ලූනු වගාව සඳහා ප්‍රසිද්ධ මාතලේ දිස්ත්‍රික්කයේ මෙවර ලොකු ළූණු වගාව 90%කින් පමණ අඩුවී ඇතැයි මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කාර්යාලය...
2016 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 මාර්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 1.5% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 මාර්තු...
(උදයම්,කොළඹ) – ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා...
(උදයම්,කොළඹ) – අපනයනයෙන් තොර සංවර්ධනයක් මෙරට බලාපොරොත්තු විය නොහැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ජී.එස්.පී ප්ලස් බදු...