(UTV | කොළඹ) – එළඹෙන නත්තල් සමයේදී එළවලු වර්ග රැසක මිළ ගණන් තවදුරටත් ඉහල යනු ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගොවින් පෙන්වා දෙනවා.
(UTV | කොළඹ) – නුවරඑළිය නගරයේ සතිපොලේ අද (14) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි...
(UTV | කොළඹ) – අපනයන ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද නව නීති රටට ප්‍රතිඵල රැසක් අත් කර දෙන බව මහබැංකුව...
(UTV | කොළඹ) – ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 15ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා රුපියල් 1,000ක් අඩුවෙන් මිලදී ගතහැකි...
(UTV | කොළඹ) – සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177කින් ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – ආනයනික සහල් කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 දක්වා අඩු කර තිබෙනවා.
(UTV | ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී.) – A24 ප්රවෘත්ති ඒජන්සිය 2021 ජූනි මාසයේදී සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව දක්වා පුළුල් කර...
(UTV | කොළඹ) – අමුද්‍රව්‍ය වල මිල අධික වීම සහ ජනතාව ප්ලාස්ටික් සෙල්ලම් බඩු වෙත යොමුවීමත් සමඟ ඔවුන්ගේ කර්මාන්තය අභාවයට යනු ඇතැයි...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ වැලිසර නගරයට ආසන්න කුඩා ඇඟලුම් කම්හලක් ඇති අතර එහි විශේෂත්වය් වන්නේ අන්ධ කාන්තාවන් පමනක් සේවයේ නියැලීමයි.
(UTV | කොළඹ) – වෙළදපොළෙහි සිමෙන්ති හිඟයක් මතු වීම හේතුවෙන් මේ වනවිට ඉදිකිරීමේ ක්ෂේත්රයේ අර්බුද රැසක් නිර්මාණය වී තිබෙනවා.