(උදයම්,කොළඹ ) – පෙබරවාරි 01 වන දා සිට යළි ලොතරැයි මිල රුපියල් 20 දක්වා අඩු කෙරෙන බව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන...
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා වැඩ බාර ගත්තේය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකුවන ලොකුහෙට්ටි මහතා කෙළඹ විශ්වවිද්‍යාලයේ...
ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය සිදු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට පත් වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා...
(උදයම්,කොළඹ ) – වියළි කාළගුණයට මුහුණ දිය හැකි නව තේ ප්‍රභේදයක් හඳුන්වා දෙයි. තලවකැලේ තේ පර්යෙෂණ ආයතනය පැවසුවේ ටී.ආර්.අයි 5000 ලෙස මෙම...
(උදයම්,කොළඹ) – භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් පහකින් අඩුකරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වන විට...
(උදයම්, කොළඹ )- රන්මිණිතැන්න විකිණීමේ කිසිදු තීරණයක් ගෙන නැති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දේශපාලන වශයෙන් බංකොළොත්...
(උදයම්, කොළඹ) – ඉරානය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී නව ක්‍රියා මාර්ග ගන්නා බව වාණිජ හා...