(උදයම්,කොළඹ) – නව ලෝහ භාවිත කරමින් රුපියලේ සහ රුපියල් පහේ කාසි සංසරණයට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නමුත් 2005...
(උදයම්,දඹුල්ල) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තාවේ. එහි කළමනාකරණ භාරය සදහන් කළේ මේ වනවිට යාපනය...
(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුවේදී රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසියක් අද පෙරවරුවේ සිදුකිරීමට ද නියමිතය. මේ පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්...
(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකාව තුළ සිය නවතම බෙදාහැරීමේ නියෝජිත ලෙස මෙට්‍රොපොලිටන් ටෙලිකොම් සර්විසර්ස් (පෞද්ගලික) සමාගම පත්කර ඇතැයි පැනසොනික් සමාගම නිවේදනය කරයි. මේ...
(උදයම්,සිංගප්පුරුව) – දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමට අත්සන් තැබීමට මේ වසර තුළ දී හැකි වනු ඇතැයි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් විශ්වාසය පළ...
(උදයම්,වවුනියාව) – සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල් ලබාගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. පාරිභෝගික ජනතාව පීඩාවට පත්...
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1244 ශත 70ක් ලෙසයි. එය රන් මිලෙහි සියයට 6කින් වර්ධනයකි. පසුගිය මාස...
(උදයම්,කොළඹ) – මුහුදු රළ උපයෝගී කරගෙන විදුලිබලය නිපදවීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බව පින්ලන්තය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපතිවරයා...
මෙම මස සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළ නංවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ...
(උදයම්,කොළඹ) – ලොතරැයි පතක මිල රුපියල් 20ක් දක්වා අඩු කිරීම අද සිට ක්‍රියාත්මක කෙරේ . ලොතරැයි පතක මිල රුපියල් 30ක් දක්වා ඉහළ...