(UTV | කොළඹ) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායමක්...
(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව පවතින දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට තම කැපවීම යළිත් තහවුරු කරන බව...
(UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර තිබේ.
(UTV | කොළඹ) – අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මීළඟ පෙට්‍රල් තොගය රැගත් නෞකාවක් ලැබීමට නියමිතව ඇත්තේ ජූලි මස 22 වැනිදා බව...
(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදයෙන් වෙළෙඳුන් හිරවෙලා ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පිට පළාත්වලින් වෙළෙඳුන් නොපැමිණීම නිසා එළවළු තොග මිල ගණන්...
(UTV | කොළඹ) – කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 600ක් පමණ අද (29) අලුයම එයින් පළා ගොස් ඇති බව වාර්තා වේ.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් හිඟය හේතුවෙන් පොදු ප්‍රවාහන පද්ධතියට...
(UTV | කොළඹ) – රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන කොලොන්නාව තෙල් පිරිපහදුව විදෙස්...
(UTV | කොළඹ) – අත්‍යඅවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දැනුම්දීමත් සමඟ ඉන්ධන නිකුත්කරනු ලැබූ අම්බලන්තොට ඉන්ධන පිරවුම්හල් දෙකක දැඩි...