(UTV | කලුතර) – හෙට (12) පෙරවරු 8 සිට පැය 10 හමාරකකලුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල...
(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශය පවසන ආකාරයට පාසල් නැවත ආරම්භ කිරීමේදි කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දක්වමින්...
(UTV | කොළඹ ) – අද (11) දිනයේ සිට මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කෙරේ. මේ මස 15 වනදා...
(UTV | කොළඹ ) – ඊයේ (10) දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පී සී ආර් පරීක්ෂණ 1282 ක් සිදුකර තිබේ. ඒ අනුව පසුගිය...
(UTV | කොළඹ ) – අද (11) දිනයේදී බස්නාහිර පළාත තුළ කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා පොලිස් නිලධාරින් 10,000ක් යොදවා...
(UTV | කොළඹ ) – අද (11) සිට අධියර කිහිපයක් යටතේ අධිකරණ කටයුතු ආරම්භ කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සකස්...
(UTV | කොළඹ ) – අද (11) සිට දිවයිනේ සියලූම තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා විවෘතව පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ...
(UTV | කොළඹ ) – කාලය ඉකුත්වූ රථ වාහන දඩ පත්‍රිකා ගෙවීම සඳහා අද (11) සිට ලබන 29 වනදා දක්වා තවත් සහන...
(UTV | කොළඹ ) – කොළඹ කොටස් වෙළඳපාල ගණුදෙනු කටයුතු අද (11) සිට නැවත ආරම්භ කෙරේ. පෙරවරු 11 ට ගණුදෙනු කටයුතු ආරම්භ...
(UTV | කොළඹ ) – අද (11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව...