(UTV | කෝවිඩ්-19) – පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික...
(UTV| කොළඹ) – දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල වල අවසන් වසරේ විභාග අද (22) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව...
(UTV |කොළඹ) – කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ රැඳී සිට ගුවන් මගීන් 230 දෙනෙකු දිවයිනට රැගෙන එයි. ඔවුන් රැගත් ගුවන් යානය අද...
(UTV |කොළඹ) – මැතිවරණය ආසන්නයේ දේශපාලකයින් මෙන් ඡන්දේ කිරීමට ප්‍රකාශ නිකුත් නොකරන්නැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලීමක් කළේය....
(UTV | කොළඹ) – සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම හා කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය හෙට (21) මධ්‍යම රාත්‍රියේ නිකුත්...
(UTV | කොළඹ) – පොලීසිය විසින් දිවයින පුරා ගත වූ සති 2 තුළ සිදුකරන ලද වැටලීම්වල දී සැකකරුවන් හා වරෙන්තුකරුවන් 25000 කට වැඩි...
(UTV | කොවිඩ් 19) – ඊයේ (20) දිනයේදී මෙරටින් කිසිදු කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ...
(UTV | මීගමුව) – මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 ක්, හෙරොයින් සහ ගංජා සමග බස්නාහිර...
(UTV | වත්තල) – වත්තල දික්ඕවිට සුසාන භුමිය ඉදිරිපිට මුහුදු තීරයේ දියනාමින් සිටියදී එකම පවුලේ තරුණියන් තිදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී...
(UTV |අනුරාධපුරය) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබා ගනී. අගමැතිවරයා මෙලෙස...