(UTV | කොළඹ ) – දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මීගමුව , දුන්ගල්පිටිය , කැපුන්ගොඩ ප්‍රදේශයේදී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ...
(UTV | කොළඹ ) – අද (22) කෝළඹ දිසා අධිකරණය විසින් සමගි ජනබලවේගය පක්ෂ නියෝජිතයන් 99 කු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වාලන...
(UTV| වස්ගමුව) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබුණු වස්ගමුව ජාතික උද්‍යානය අද (22) සිට නැවතත් සංචාරකයන්...
(UTV | කොළඹ ) – මේ වන විට මහ මැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 18ක ජන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලාධිපතිණි ගංගානි...
(UTV | කොළඹ) – බඩ ඉරිඟු මිල පාලනය සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍ය බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි. රුපියල් 40 ක...
(UTV | කොළඹ ) – මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව...
(UTV | කොළඹ) – අද (22) පෙරවරු පහෙන් අවසන්වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී විවිධ අපරාධවලට සම්බන්ධ...
(UTV |කොළඹ) – ගතවු දින දෙක තුළ මෙරටින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා වී නොමැත. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මෙරටින් කොවිඩ් ආසාදිතයින්...
(UTV | කොළඹ ) – අද (22) සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2 වන අධියර ආරම්භ වේ. බොරැල්ල...
(UTV | කොළඹ ) – ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර විසින් වලංගු කාලය අවසන් රියැදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...