(UTV |කොළඹ) – කොච්චිකඩේ දේවස්ථානය අසල පළතුරු අත්කරත්තයක් සොරකම් කළ යාචකයාගේ වත්කම් පිළිබඳ සියල්ල හෙළි වෙයි. ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරීක්ෂණ...
(UTV | කොළඹ) – නිරෝගී ක්ෂණික ආහාර සොයාගැනීමට අපහසු මෙවන් වකවානුවක, ඊට පිළියමක් සොයාගැනීමට කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවන වසර කළමනාකරණ පිඨයේ සිසුන් කණ්ඩායමක්...
(UTV | කොළඹ) – ලක්ෂපාන වාලමලෙයි ප්‍රදේශයේදි මන්දකට හසුවීමෙන් මිය ගිය කළු කොටියාගේ සංරක්ෂණය කරන ලද සිරුර වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යය...
(UTV |කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාව මීගමුව බන්ධනාගාරය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු ලෙස නම්...
(UTV | කොළඹ) – ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වයට ටෙහානි ඉමාරාව පත්කර ඇති වාර්තා වෙයි. ඊට අමතරව ජනප්‍රිය ගායක ඉරාජ්...
(UTV |කොළඹ) – ඉරාජ් වීරරත්න හට ජාතික තරුණ සේවා සභාවේ තනතුරක් ලබා දී තිබේ. ඒ සභා අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසයි. අද (18)...
(UTV |පදියතලාව) – අමාත්‍ය ධුර බෙදීයාමේ ගැටළු නැතුවාම නොවන බව වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත...
(UTV | චීනය) – ලොව වයස්ගතම පැන්ඩා සිය 38 වැනි ඡන්ම දිනය සමරා තිබේ. චීනයේ චොන්කිංහී සත්වෝද්‍යානයක මෙම ඡන්ම දින සැමරුම පැවැත්විණ....
(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ජෝන් අමරතුංග මහතාට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. එජාප...
(UTV |කොළඹ) – තමන් වැඩ ආරම්භ කිරීමත් සමඟ යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ...