(UTV |කොළඹ) – නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් දින නියමයක් නොමැතිව වසා දැමුණි. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට...
(UTV | කොළඹ) – මෙවර ඇතිව තිබෙන කොරෝනා රැල්ල මංගල සාද දෙකක් මුල්කරගෙන පැතිර ගිය බවට මේ වනවිට තහවුරු වී තිබෙන බව...
(UTV |කොළඹ) – ඊයේ අලුයම වෙඩි හුවමාරුවකදී මියගිය මාකදුරේ මධූෂ්ගේ ආදහනය අද පස්වරුවේ සිදු කෙරේ. ඒ මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී බව...
(UTV |කුලියාපිටිය) – කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. එම ප්‍රදේශයෙන් මේ වනවිට ආසාදිතයින් 25...
(UTV |හම්බන්තොට) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාමාජිකයින් සහභාගී වූ මංගල්‍ය උත්සවයකදී එහි සිටි අයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළි...
(UTV |කොළඹ) – වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් ප්‍රදේශ 4 ක පුද්ගලයන් 18 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. වත්තල සෞඛ්‍ය...
(UTV | කොවිඩ් 19) – ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත්...
(UTV |මහනුවර) – බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ දරා තිබේ. මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින්...
(UTV |කොළඹ) – ගල්කිස්ස පිරිවෙන පාරේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ. ඔහු කොල්ලුපිටිය Brandix ආයතනයේ කලමණාකාරවරයෙකි. ඔහුගේ බිරිද කළුබෝවිල රෝහලේ...
(UTV |කොළඹ ) – කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු වාර්තාවී තිබේ. නිවාස සංකීර්ණයේ එක කුලුනක 27 වැනි...