(UTV | කොළඹ) – බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙක්ගේ පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවයක් පවත්වා...
(UTV |බියගම) – රාජකාරි කටයුත්තකට සහභාගිවී නැවත පොලිසිය වෙත පැමිණෙන අතරතුර හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් බියගම පොලිස් ස්ථානාධිපතිවරයා ජිවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ...
(UTV |කොළඹ) – පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ නිසා පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුණු සියළු මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස...
(UTV |කොළඹ) – පෑලියගොඩ කොවිඩ් පොකුර වැනි විශාල කොවිඩ් පොකුරු නිර්මාණය වීම ඉදිරියේදී සෞඛ්‍ය අංශයට දරාගැනීමට නොහැකිවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
(UTV |කොළඹ) – පානදුර නගරාධිපතිවරයාගේ රියදුරුට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස්...
(UTV |කොළඹ) – මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ එහි සිටි වෙළඳුන් 7 දෙනෙකු ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසුවය.
(UTV |කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු අනෙකුත් පොලිස් බල ප්‍රදේශ සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දිනයේ ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ...
(UTV | කොළඹ) – සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතාන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති...
(UTV | කොළඹ) – අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි...
(UTV |කොළඹ) – කොරෝනා අවධානම නිසා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය වසා දැමීමත් සමඟ ඒ හරහා මාළු බෙදා හරින ස්ථාන රැසක් වසා දැමීමට...