(UTV |කොළඹ) – පොලිස් සේවය නගා සිටුවීම, ග්‍රාමීය ප්‍රජා ආරක්ෂාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ‘‘මහජන ආරක්ෂක ඇමැති’’ ලෙසින් නව...
(UTV |කුරුණෑගල) – කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් අධිකාරී කාර්යාලයේ හා කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්යමණ්ඩල සමාජිකයින් 14 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී...
(UTV | කොළඹ) – කොරෝනා වසංගතය වැඩි වශයෙන් ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් මේ වන විට හුදෙකලා කර ඇති පොලිස් වසම් තවදුරටත් හුදෙකලා කර තබන්නේද...
(UTV |කොළඹ) – නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරූ අත්අඩංගුවට ගෙන තිබේ. කිරුළපන පොලිසිය විසින්...
(UTV| බොලිවියා) – මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්” නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකානු...
(UTV |කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරන කාර්යය මණ්ඩලයේ 16 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අතර වෛද්‍යවරු...
(UTV | කොළඹ) – හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු කමින් ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටියේය. ඒ...
(UTV | කොළඹ) – ව්‍යාපාරයක් ලෙස යාචක වෘත්තියේ යෙදෙන පිරිස සොයා ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත්...
(UTV | කොළඹ) – පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5000 ඉක්මවා ගොස් තිබෙන බව කොවිඩ් 19...
(UTV |කොළඹ ) – ලබන 16 වන සඳුදා උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරනය කෙරේ. මේ...