(UTV | දකුණ) – කොරෝනා ආසාදිත වූ 16 දෙනකු දකුණු පළාතෙන් අලුතින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව දකුණු...
(UTV |කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි. එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද...
(UTV| පාකිස්ථානය) – ශහිඩ් අෆ්රිඩිගේ දියණිය ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව වාර්තා වෙයි. කිහිපවිටක්ම ඔහුගේ දියණියට ආසාධ්‍ය වී ඇති අතර , එවන්...
(UTV | කොළඹ) – දැනට හුදෙකලා කල ඇති ප්‍රදේශවල එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් අද දිනය තුළ විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිත...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකා පොලිසියට පවා සිය පරිශීලකයන්ගේ තොරතුරු පහසුවෙන් ලබා ගත නොහැකි බව ෆේස් බුක් සමාගම පවසා තිබේ. පොලීසය විසින්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ දැනට පවතින කොරෝනා දෙවැනි රැල්ල හමුවේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතේ ජීවත් වන පුද්ගලයන්ටයි....
(UTV | කොළඹ) – නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය...
(UTV |කොළඹ) – ඊයේ (24) දිනයේදී කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් බවට චෝදනා එල්ල වූ උඩුගම්පොළ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ ඉන්ජිනේරු...
(UTV | කොළඹ) – මධ්‍යම පළාත තුළිනුත් මේ වනවිට කොවිඩ් රෝගීන් වාර්තාවීමේ ඉහළ ප්‍රවණතාවයක් තිබෙන අතර මේ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්...
(UTV | කොළඹ) – මේ වන විට කොළඹ නාගරික බල ප්‍රදේශය කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...