(UTV |කොළඹ) – පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට...
(UTV |අනුරාධපුරය) – 2021 වසර සඳහා වූ අයවැය ජයග්‍රහණය කිරීමේ සතුට වෙනුවෙන් මිහින්තලය පොලිස් වසමේ පිහිටීම නිවාඩු නිකේතනයක සාදයක් පවත්වා තිබේ. මෙම...
(UTV | කොළඹ) – මෙරට ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි. අදාළ දේශපාලඥයා කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි...
(UTV | කොළඹ) – ඉදිරි මාස 3 – 6 ත් අතර කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් රට පත්ව ඇති අර්බුදයෙන් මිදෙනු ඇති...
(UTV |කොළඹ) – මෙතෙක් කල් ක්‍රියාත්මක වූ මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට ආණ්ඩු පාර්ශවයේම විරෝධය එල්ල වෙයි. ආණ්ඩුවේ...
(UTV | කළුතර) – කොරෝනා ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින හෙයින් තවමත් හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක සහෝදරිය සිය වැඩිමහල්...
(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ කොරෝනා පොකුර නිර්මාණය වී ඇත්තේ යුක්රේනයේ සිට පැමිණි ගුවන් සේවා කාර්යමණ්ඩල සාමාජිකයෙකුගෙන් වෛරසය සම්ප්‍රේශණය වීම...
(UTV |කොළඹ) – මරණීය දණ්ඩනය නියම කර ඇති සිරකරුවන්ට එම දඬුවම ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් බවට පත් කිරීමට තීරණය කෙරේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ...
(UTV | කොළඹ) – මෙරට ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි....
(UTV | කොළඹ) – දේශපාලන පළිගැනීම්වලට ලක්ව සිරගත වූවන් නීත්‍යනුකූලව වහාම නිදහස් කර ගත යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. පාර්ලිමේන්තුවේ අයවැය...