(UTV |කොළඹ) – තමාගේ කාලය තුළ කිසිවිටක ක්‍රීඩා සංගම් සඳහා අතුරු කමිටු පත්නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අලුත් ක්‍රීඩා...
(UTV | ඔස්ට්‍රේලියාව) – ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජාට ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන හා තෙවන 20 – 20 තරඟ අහිමි වී තිබේ....
(UTV | හම්බන්තොට) – LPL තරඟාවලියේ තවත් තරඟයක් අද හම්බන්තොට – සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී කරට කර සටනක...
(UTV | කොළඹ) – පෞද්ගලික කාරණාවක් යැයි කියා එතෙක් මෙතෙක් ලොව බිහි වූ ප්‍රහාරාත්මකම පිතිකරු ශහිඩ් අෆ්රිඩි යළිත් සිය මව් රට වන...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද කසුන් රජිත අද ( 30)තරගයෙන් ඉවත් කිරීමට දඹුල්ල කණ්ඩායම සුදානම්...
(UTV |කොළඹ) – නයිජීරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රීඩක අසංක ගුරුසිංහ පත්කර තිබේ. හෙට සිට වසර 03...
(UTV | හම්බන්තොට) – LPL 04 වන තරඟයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 34 ක ජයක් ලබා ගැනීමට කලම්බු කිංග්ස් කණ්ඩායම ඊයේ...
(UTV | හම්බන්තොට) – අද (27) පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරඟය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ...
(UTV |දඹුල්ල) – ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරඟයේ ජය සුපිරි පන්දුවාරයෙන් තමන් සතු කරගැනීමට Colombo Kings කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට...
(UTV |දඹුල්ල) – ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අරම්භ කෙරේ. ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කින්ග්ස් කණ්ඩායම සහ...