(UTV | කොළඹ) – ඕස්ට්‍රේලියාවේදී ලිංගික දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, ඔස්ට්‍රේලියානු...
(UTV | ඉන්දියාව) – ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදී ගැනීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
(UTV | කොළඹ) – අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.
(UTV | මෙල්බෙර්න්) – සිය තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය හිමිකර ගැනීමට එංගලන්තය ඊයේ සමත්විය. ඒ පාකිස්ථානය කඩුළු 5 කින් පරාජයට පත් කරමින්...
(UTV | කොළඹ) – ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය විසින් ත්‍රිපුද්ගල කමිටුවක්...
(UTV | කොළඹ) – වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වගකීම භාරගත යුතුබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරු වශයෙන් කටයුතු කරන...
(UTV | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය...
(UTV | සිඩ්නි) – තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඔස්ට්‍රේලියා පොලීසිය අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ට සිඩ්නි...
(UTV | සිඩ්නි) – විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේදී අද...
(UTV | මෙල්බර්න්) – අයර්ලන්ත කණ්ඩායමේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළේය.