(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා යුධ හමුදවේ සේවය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වන සීක්කුගේ ප්‍රසන්නගේ සහ අසේල ගුණරත්නගේ නිළයන් උසස් කිරීමට...
(උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමණාකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන අසංක ගුරුසිංහ මහතා පත් කර තිබෙනවා. ඔහු 1996 ලෝකකුසලන...
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය මාර්තු 7 වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වීමට නියමිතය. එහිදී දෙරට...
(උදයම්,කොළඹ) – වමත් පා දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්ප කුමාර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට...
(උදයම්,කොළඹ) – බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට රංගන හේරත් පත්කර ඇත. ආබාධයක් හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස් මෙම ටෙස්ට් තරගාවලියට...
(උදයම්,කොළඹ) – බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් වෙයි. අබාධයක් හේතුවෙන් ඔහු එම ටෙස්ට් තරඟාවලියට සහභාගී නොවන බව...
(උදයම්,කොළඹ) – ඔස්ට්‍රේලියාව සමග පැවති 20 යි 20 තරගාවලිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේය. ඔවුන් පිළිගැනීම සඳහා...
(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වන පන්දුවාර 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින් තරඟාවලිය ජය ගැනීමට සහාය දුන් ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිය පල...
( උදයම්,කොළඹ) – ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ICC ය විසින් තරඟ තහනමක් පනවයි. ඒ පසුගියදා පැවති විස්සයි විස්ස තරඟයකදී ඇතිවූ ගැටළුකාරී...
(උදයම්,ඉන්දියාව) – ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න අද පැවැති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී...