(UTV | කොළඹ) – තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය සදහා තරග වදින බවට පල වන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් නායක...
(UTV | ගාල්ල) – කලින් සැලසුම් නොකළ ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කිරීමට යාම හේතුවෙන්, ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟයේ...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස ජෙරොම් ජයරත්න පත්කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙයට...
(UTV | ගාල්ල) – එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ගාලු ක්‍රීඩාංගණයේ වසර 17 ක් පැරණි වාර්තාවක් බිදහෙලීමට තිබූ අවස්ථාව ඇඹුල්දෙණියට...
(UTV| ඉන්දියාව) – පෙබරවාරි 5 වනදා චෙන්නායිහිදී ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරග දෙක වෙනුවෙන් ජොනී බෙයාස්ටෝ , මාක් වුඩ්...
(UTV | ඉන්දියාව) – මෙවර LPL තරගාවලිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රඳවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව...
(UTV | ගාල්ල) – එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. මේ අනුව...