(UTV |කොළඹ) – 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 05 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි....
(UTV |කොළඹ) – රට තුළ පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය වන බව...
(UTV |කොළඹ) – ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබේ. විශේෂ ගැසට් පත්‍රයට ඊයේ...
(UTV |ගම්පහ) – දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන තිබේ. ඇය මේ වන විට IDH රෝහලට ඇතුළත්...
(UTV |මහනුවර) – මහනුවර, බූවැලිකඩ සංඝරාජ මාවතේ ඇති තට්ටු පහකින් සමන්විත ගොඩනැගිල්ලක් ගිලා බැසීමකට ලක්ව තිබේ. මෙහිදී එම ගොඩනැගිල්ල යාබදව පිහිටි නිවසක...
(UTV |කොළඹ) – මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක කෙරේ. ඒ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ...
(UTV |කොළඹ) – ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් පිටව යයි. ඒ...
(UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එම ගැසට් එක සම්පුර්ණයෙන් බලන්න පහත...
(UTV |කොළඹ) – කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුද්‍රණය කිරීම සඳහා රජයේ මූද්‍රණාලය වෙත යවා තිබේ....
(UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව තිබේ. මෙම කෙටුම්පත ගැසට්...