ප්‍රමුඛ පුවත 1

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ කටයුතු ආරම්භ වීමට නියමිතය.

 

ඉහත දැක්වෙන්නේ ජාතික නිදහස් දින උත්සවයේ සජීවි විකාශය යි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top