දේශීය

ගෝඨාභය ගත් තීරණයක් ගැන රමේෂ් පතිරණ රහසක් හෙළිකරයි

පොහොර තහනම හේතුවෙන් තේ කර්මන්තයට ප්‍රභල ප්‍රහාරයක් එල්ලවූ බව පිළිගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ අනුව එය මෙතෙක් ප්‍රකාශ නොකලේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම බිඳවැටෙන නිසා බවයි අද (16) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව 10% කින් 15% කින් පමණ අස්වැන්න අඩුවී ඇති බවත් කෙසේ නමුත් ඊට සාපේක්ෂව ගොවීන්ගේ ආදායම වැඩිවී ඇති බවයි අමාත්‍යවවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top