(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අගමැති ධුරය භාරගනු ලබන්නේ ජනාධිපති ධුරයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉල්ල අස්වුවහොත් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.