දේශීය

කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොල අද දිනයේදී වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මෙහෙයුම් දුෂ්කරතා ඊට හේතුවී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොල ප්‍රධාන නියාමන නිළධාරී රේණුක විජේවර්ධන මහතා සඳහන් කළේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top