දේශීය

කල්‍යාණි රන් පිවිසුම අද පස්වරුවේ මහජනතාවට විවෘත වෙයි

(UTV | කොළඹ) – කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ඊයේ (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top