විදෙස්

අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනි ගැනීමෙන් 46ක් මරුට

(UTV | බල්ගීරියාව) – බල්ගීරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක ඇතිවූ ගිණි ගැනීමකින් ළමුන් ඇතුළු 45දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top