දේශීය මිය ගිය බන්ධනාගාර රැඳවියාට කොරෝනා බව හෙළි වෙයි Share Tweet Share Share Email Comments (UTV |කොළඹ) – රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගිය මහර බන්ධනාගාරයේ රැඳවියෙකු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඒ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීය. මෙලෙස මියගොස් ඇත්තේ 82හැවිරිදි අයෙකි. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.