දේශීය

බස්නාහිරින් ගිය පිරිසක් කුලියාපිටියේදී නිරෝධායනයට

(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් සහ කුලියපිටියෙන් 29 සහ 30 යන දිනවලදී පිටත්ව ගිය පුද්ගලයින් මේවන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව ඔවුන් රැඳී සිටින ස්ථානවලදී දින 14 ක් නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top