දේශීය

කොරෝනා පාලනය කළ රටවල් අතරින් ලංකාව දෙවැනි ස්ථානයට

(UTV | චීනය) – චීනයේ YICAI නම් පර්යේෂණ ආයතනය මගින් සිදු කළ ගෝලීය කොරෝනා පාලන රටවල් ගැන සමීක්ෂණයේ දී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇත.

එහිදී චීනය පළමු ස්ථානයේ රැදී සිටින අතර තෙවන ස්ථානයේ ගානාෙව සිටියි.

YICAI පර්යේෂණ ආයතනය ෂැංහයි හි පිහිටි චීනයේ විශාලතම මූල්‍ය මාධ්‍ය සමූහ ව්‍යාපාරයේ කොටසකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top